ඇරඹුම..

ඔන්න ඉතින් මාත් හිතුවා මොන මොනවා හරි ලියන්න ඕනි කියලා අන්තර්ජාලයේ.මොනව හරි කිව්වට වල් පල් මත් නෙවෙයි.මුලින්ම මගේ යාලු මිත්‍රයො ටික මේක කියවපු දෙන්.(මම යාලුවො කියලා හිතන් ඉන්න අයත් ඇතුලුව.)මට හිතෙන්නෙ අපි දැන් කම්මැලි වෙල වැඩ්යි කියලා.පොඩි කාලෙ තිබ්බ අපේ හැකියාවන් දැන් කෝ?පොඩි ගානක් හදන්න වුනත් අපිට හිතෙන් බෑ.(පොඩි එකෙක් ගානක් ඇහුවොත් අනාතයි.) පොතක් පත්තරයක් කියවන්නෙත් අන්තර්ජාලයෙන්.මෙහෙම ගියොත් අපි මේ යන්ත්‍ර අස්සෙම හිරවෙලා හුස්ම ගන්නත් අමතක වෙයි.

අපේ ජීවිතේ මීට වඩා හරයක් තියෙන්න ඕනී නේද?අපි නොදැනුවත්වම අනුකාරකයෝ වෙලා.අනුන්ට ඕනි විදිහට අපි හිතන්නෙ,කන්නෙ බොන්නෙ,අදින්නෙ.ගෝලීය ගම්මානය හරි වෙන මොන නමකින් හරි කිව්වත් වෙන්නෙ අපිට අපිව අමතක වීම.(අපේ හැකියාවන් හා අපේ අනන්‍යතාව.)
ඉතින් අපි අපි ගැනම තව ටිකක් හිතමු නේද?

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

3 Responses to ඇරඹුම..

  1. lakmali පවසයි:

    oyage adahasata nam math ekagai.mokada dan apita thaniyama wadak karagannath bari tharamatama api kammali wela.puluwannam oya meken midenna kramayak apita kiyanna…………

  2. මයියා පවසයි:

    ලියමුකො බලන්න…ඔන්න මයියා ගේනුත් පොඩි සපොර්ට් එකක්…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )