කරුණාකර ආපසු ගන්න…

දැනේ තවදුරටත්
ගෙන යා නොහැකි බව
අපේ මේ සබැදියාව
දිගුකල් පුරා පැවතුන

නොහැක දැන්නම් නුබහට
සනසන්නට පෙරලෙස
බොලද පොරොන්දු වලින්
කඩකරනා නිසාවෙන්ම නිති

දනිමි මම හොදටම
අවැසි තැනට යන්නට
පමණක් ළංකරගත් බව
රවටා මුලු සිතම

බිදී ඇත විශ්වාසය
කිසිදින නොනැංවෙන්නම
අමතක වෙන නිසාවෙන්ම
අවිහිංසක සිතක දුක

ඉතින් අපි සමුගනිමු
නොවිදවා තවදුරටත්
පවසමින් එක්දෙයක්
අවසන් වතාවටත්

කරුණාකර ආපසු ගන්න
නුබලාම ලබා දුන්
කිසිම වැඩකට නැති
“සර්වජන ඡන්ද බලය”

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

7 Responses to කරුණාකර ආපසු ගන්න…

  1. Sagara පවසයි:

    Pawathina kramaya hodaneththang Ekramayata wada hoda kramayak Yojana karala wiwechanaya karanna….

  2. ලහිරු චානක පවසයි:

    මේ පෝස්ටය දමන්නට ඔබ සිතුවේ ඔබේ සිතින්ද ? මගේ සිතින්ද? නැත්නම් දෙකම එකක්ද ?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )