සංසාර චක්‍රය…

ඇරඹුනා සංසාර ගමන
නෙක දසුන් දක්නට ලැබෙන
අනේක මිනිසුන් හමුවෙන
අත්දැකීම් සාගරයක් සමග

එති යති මිනිසුන්
විවිද දේ රැගෙන
අතින් කයින්ද
සිතින් වචනයෙන්ද

පෙරමුණ ගැනීමට
පසුපසින් සැගවීමට
පොරබදිති ඔවුනොවුන්
එකිනෙකා පරයමින්

සුරතල් ළමා වියද
තරුණ ජවයද
පරිනත මැදිවියද
දැනේ මේ ගමන තුල

එක් විටක කලබලයක්
තව විටක මිතුදමක්
කරති පෙම් සමහරෙක්
නොදනී කිසිත් අලසයින්

හැඟේ ළංවී ඇතිබව
මේ ගමනේ කෙලවරට
පින් වැඩි නිසා නොව
බැසිය යුතු නිසා බසයෙන්..

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

2 Responses to සංසාර චක්‍රය…

  1. Wickramasinghe පවසයි:

    එකිනෙකා පරයමින් පොරබදිති ඔවුනොවුන් සංසාර ගමනේ
    Wickramasinghe
    http://inetquotations.blogspot.com/

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )