ක්‍රීඩාව හා ප්‍රවෘත්ති..

තාරුණ්‍යයත් එක්ක එකටම අත්වැල් බැදගත්ත දෙයක් තමා ක්‍රීඩාව කියලා කියන්නේ.මේකට වයස් බේදයක් නැතිවුනාට වැඩිපුරම සම්බන්දයක් තියෙන්නෙ තරුණයින්ටනේ.

ඒත් තාමත් අපේ මාධ්‍යය වලින් ක්‍රීඩා පුවත් වලට ලැබෙන්නේ බොහොම අඩුසැලකිල්ලක්.කිසිකමකට නැති දේශපලකයින්ගේ කතායි,රටේ වෙච්ච අපරාධයි ඔක්කොම කියලා ඉවරවෙලා වෙලාව ඉතුරු උනොත් විතරයි ක්‍රීඩා පුවත් කියන්නේ.ඒකත් බොහොම තෝරාගෙන.වෙන නාලිකාවක සජීවීව පෙන්නන තරගයක් නම් එකේ විස්තර කියන්නෙම නෑ.ටෙස්ට් තරගයක විස්තර එක දවසක කිව්වොත් අනිත් දවසේ නෑ.ලකුණු පුවරුවේ පිතිකරුවන්ගේ ලකුණු කිව්වොත් පන්දු යවනන්ගේ දක්ෂතා නෑ.

පළමු වටයේ තරගවල විස්තර කිව්වොත් අන්තිම වටයේ ඒවා නෑ.ක්‍රීඩා සගරාමය වැඩසටහන් තිබ්බට ඒවායේ විකාශණ කාලය නිතරම වෙනස් කරනවා.ඒවුනාට මේවයේ නිතරම කියන්නේ තරුණයින්ටයි වැඩි ඉඩ කියලයි.එහෙම කියලා පෙන්නනේ උන්ට ඕනි ඒවා විතරයි.ඇහුවොත් කියන්නේ “ඉල්ලුමට අනුව සැපයුම” කියලයි.
අපිව පාවිච්චි කරගෙන මුන් කරන වැඩ නේද?

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

One Response to ක්‍රීඩාව හා ප්‍රවෘත්ති..

  1. Shadow/හේමලයා පවසයි:

    මේකනම් සහතික ඇත්ත….මතකද පාපන්දු ලෝක කුසලානය පෙන්නපු හැටි…ඊට හොඳයි නොපෙන්වාම උන්නනම්…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )