සැබැවින්ම අපි ශ්‍රී ලාංකිකද?

අපි ඔක්කොම හරි ආඩම්බරයෙන් කියන දෙයක් තමයි අපි ශ්‍රී ලාංකිකයින් කියලා.ඒක ඇත්ත අපි අපේ රට ගැන ආඩම්බර වෙන්න ඕනි.ඒ වගේම අපෙන් රටට වෙන්න ඕනි යුතුකමුත් තියෙනවා නේද?මේ රට ටිකෙන් ටික හරි දියුණුවේ මාර්ගයට ගන්න අපෙනුත් වෙන්න ඕනි දේවල් තියෙනවනේ.මම මේ කියන්න යන්නේ එදිනෙදා ජීවිතේදි අපිට කරන්න පුලුවන් පොඩි පොඩි දේවල් ගැන.අපිට පුලුවන් අපේ රටේ ආර්ථික ශක්තිය වැඩි දියුණු කරන්න ශක්තියක් වෙන්න.

මේකට කරන්න ඕනි බොහොම පොඩි දෙයක්.විදේශීය නිෂ්පාදන වෙනුවට අපේ රටේ නිෂ්පාදන මිලදී ගැනීමට හැමවිටම උත්සාහ කරමු.යෝගට් එකක් කනවනම් අපේ රටේ එකක් කමු.පිටරට ඇපල්,දොඩම් වෙනුවට අපේම පේර,ගස්ලබු කමු.බහුජාතික සමාගම් වල සබන්,පිටිකිරි,දන්තාලේප වෙනුවට අපේ දේවල් ගමු.මොකද මේවායින් දියුණුවට පත්වෙන්නේ අපේම රටේ සමාගමක්.

සැබැවින්ම ශ්‍රී ලාංකිකයෙක් වෙමු!

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

2 Responses to සැබැවින්ම අපි ශ්‍රී ලාංකිකද?

  1. Shadow/හේමලයා පවසයි:

    ඒක ඇත්තටම ආපස්සට යැමක් නෙවෙයිද?…පිට වැඩිපුර විය්දමක් දරා ලංකාවේ නිපදවිය හැකි දේ පිටින් ගෙන ඒමේ වරද කුමක්ද?…කවර හෝ හේතු මත සම්පත අපතේ යවන්නේ ඇයි…..අපට අඩු මුදලට නිපදවිය හැකිදේ වැඩිපුර නිපද නොවන්නේ ඇයි…..රටේ දුයුණුවට වදාත්ම අදාල වන්නේ විදේ ශ ආයොයෙජකඉය්න් අද්දවා ගැනීමට වට යටිතල පහසුක හා සන්නිවේදනය දියුනු කිරීම බව අපි වටහා ගන්නේ කවදාද?…රටක් ලේස නොසිතා ජාතියක් ලෙස අපට මොන දියුනුවක්ද? …..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )