Monthly Archives: මා ව

අපේ ජීවිත අපි අතේද?..

එක පාරටම බැලුවහම විකාර ප්‍රශ්නයක් වගේ නේද පේන්නේ මෙහෙම ඇහුවහම.අපේ ජීවිත අපි අතේ නැත්තම් වෙන කා අත තියෙන්නද නේද?අපේ ජීවිතේ අයිති අපිටනේ නේද?ඒත් මට මේ ප්‍රශ්නය අහන්න හිතුනේ ඊයේ ප්‍රවෘත්ති ඇහුවට පස්සේ හිතට දැනුන හැඟීමුත් එක්ක.ඔය කවුරුත් ඒ සිද්ධිය දන්නවා.අර … දිගටම කියවන්න

Rate this:

Posted in Uncategorized | ප්‍රතිචාරයක් ලබාදෙන්න

මිනිසාගේ යුතුකම….

මිනිසාගේ පරම යුතුකම වනුයේ මිනිසාට සේවය කිරීමයි කියලා හොඳ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් කියලා තියෙනවා මම අහලා තියෙනවා.මම මේ කතාකරන්න යන්නේ මිනිසාගේ යුතුකම ගැනම තමයි.මම නම් හිතන්නේ අපි අනිත් අයට සේවය කරන්න කලින් අපි අපිට සේවය කරගන්න ඕනි කියලයි.ඒකම අනිත් මිනිස්සුන්ට කරන … දිගටම කියවන්න

Rate this:

Posted in Uncategorized | ප්‍රතිචාරයක් ලබාදෙන්න

අපි ණයගැතියෝය….

ඔන්න මම මේ කතාකරන්න හදන්නේ රටේ ණය ගැන නම් නෙමෙයි.(ඒගැන කතාකරලා වැඩක් නැහැනේ.මොකද අපි ඉන්නේ තමන්ගේ ආදායමින් ගත්ත ණය වල වාරිකයි,පොලියයි වත් ගෙවා ගන්න බැරි තරම් ණය බරින් මිරිකෙච්ච හිඟන රටකනේ) මම මේ කතාකරන්න හදන්නේ පුද්ගලයන් විසින් අපිම විහින් හදාගෙන … දිගටම කියවන්න

Rate this:

Posted in Uncategorized | එක් ප්‍රතිචාරයක්

මන්ත්‍රීවරුන් විකිනෙයි අද…

ගරු යැයි කියූවත් නිරතුරු පඩි ගන්න උතුමා වුවත් ජඩ වැඩ හැමදින කරන පක්ෂ ප්‍රතිපත්ති උඩු හුලඟේ යමින මන්ත්‍රීවරුන් විකිනෙයි අද සත දෙකට

Rate this:

Posted in Uncategorized | එක් ප්‍රතිචාරයක්