Monthly Archives: මා ව

අවැසියි මට e-පවුලක්

Farmville පිහිටෙන් මම ගොවිපලකුත් හදාගත්ත Millionaire city නිසාම නගරයකුත් හිමිවූවා විඳගන්නට මේ සම්පත් දැනෙනා හිස්බව නවතා                                                                       දන්නවනම් කියන් මිතුරේ හදනා හැටි e-පවුලක් Advertisements

Rate this:

Posted in Uncategorized | එක් ප්‍රතිචාරයක්

පාලක අඳෝනා කාට ඇහෙන්නද?

මේ රටේ පවතින විකාර රූපී දේශපාලනයට එක් වෙච්ච තව දෙයක්නෙ ඇමතිලා ප්‍රසිද්ධියේ තමන්ගේ අමාත්‍යාංශ වල දුර්වලතා,වැරදි,අඩුපාඩු විවේචනය කරන එක.ඇමතිවරු විතරක් නෙවෙයි මට ඇහුනා මහරජාත් මේ ළඟදි පාසලක තිබ්බ උත්සවයකට ඇවිත් “ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ විශාල වැරැද්දක් තියෙනවා” කියලා කියනවා.ඊයේ පෙරේදා … දිගටම කියවන්න

Rate this:

Posted in Uncategorized | එක් ප්‍රතිචාරයක්

ඔබ ඉන්නෙත් ජනමාධ්‍ය තල් ගහක් යටද?

අපි හැමෝම අහල තියෙනවනේ තල් ගහක් යට නිදාගෙන හිටිය හාවගේ කතාව.මට නම් හිතෙන්නේ ඒ කතාව දැන් සමාජයේ මිනිස්සුන්ට හොඳට ගැලපෙනවා කියලයි.මොකද අපි ගොඩාක් දෙනෙක් මේ වෙද්දි පුරුදුවෙලා ඉන්නේ ඉක්මනටම කලබල වෙලා,දුවන්නන් වාලේ අනිත් අය පස්සෙන් දුවන්න විතරයි.අපරාදේ කියන්න බෑ අපේ … දිගටම කියවන්න

Rate this:

Posted in Uncategorized | එක් ප්‍රතිචාරයක්

විදේශීය සුළං….

ඇත්තටම සුළං කියලා කිව්වට මේක එකවෙලාවකට කුණාටුවක් කියලත් හඳුන්වන්න පුලුවන්.ඒක තීරණය වෙන්නේ අපි මේ දේවල් බාරගන්න විදිහට කියලයි මට හිතෙන්නේ.ඒවගේම අපිට ඕනිනම් පුලුවන් අපේ රුවල් නැව අපිට ඕනි තැනට ගෙනියන්නත් මේකම යොදාගන්න හරි විදිහට සුක්කානම හැසිරුවොත්.එහෙම නැත්තම් රුවල ඔසවලා බලන් … දිගටම කියවන්න

Rate this:

Posted in Uncategorized | එක් ප්‍රතිචාරයක්

වෙනස…

        ආර්ථිකයේද? ආකල්පයේද? වටිනාකමේද? සංස්කෘතියේද? පුද්ගලයාගේද? අවස්ථාවේද?

Rate this:

Posted in Uncategorized | එක් ප්‍රතිචාරයක්

කාලීන ධර්ම දේශනා…

ගියා හමුවීමට පසිඳු හිමිනම රූපවාහිනියෙන්ම නිරතුරු රුවදකින කළා ඇරයුමක් බණ දේශනාවකට එක් පැයක් නො ඉක්මවන වත්කමේ සැටියට පැමිණියා සැපරියෙන් පැයක ප්‍රමාදයකින් ආරම්භ කෙරුමට “කාලීන ධර්ම දේශනාව” කාලයෙන් වැඩි කොටස කළා විවේචනය අපිවත් බලා නැති ටෙලි වැඩසටහන් ගැන අවසන් කළා දේශනය … දිගටම කියවන්න

Rate this:

Posted in Uncategorized | ප්‍රතිචාර 2

නිවට දේශපාලකයින් තාමත් කරගහගෙනද?

මම මේ සටහන තබනුයේ රටේ දේශපාලන විගඩම් උපරිමයකට ලඟාවෙමින් තිබෙන මොහොතකය.18 සංශෝධනයදී තමන්ගේ සමාජවාදයද,කොමියුනිසිට්වාදයද,මෙතෙක් කල අරගල සියල්ලද, පාවාදී ජූලි වර්ජකයින්ව මහමගට ඇදදැමූවන් ඇමතිකමක්,මන්ත්‍රීකමක් වෙනුවෙන් නිරුවතින් දඟලන මොහොතකය.රටේ දරුණුම ව්‍යසනය වූ සුනාමිය අවස්ථාවේදිත් තමන්ගේ සුපුරුදු ටෙලිවිගඩම් රාත්‍රිය පුරා විකාශය කල ලංකාවේ … දිගටම කියවන්න

Rate this:

Posted in Uncategorized | ප්‍රතිචාර 4