Monthly Archives: මා ව

Mathews එක්ක මොකද මේ කරන්නේ?

අන්තර් මෝසම් වර්ෂාවත් එක්කම ඔන්න අපේ ජනප්‍රිය ක්‍රීඩාවේ තරඟ දෙකකුත් ජය පරාජයෙන් තොරවම ගෙවිලා ගියානේ.අපේ කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ සංයුතිය වෙනස් කරමින් අත්හදා බැලීමුත් එක්ක ඒ තරඟ දෙකේ අපේ අයගේ තිබ්බේ මිශ්‍ර දක්ෂතානේ.ඒකට පන්දු යවන්නෝ වගේම පිතිකරුවොත් අනිවාර්යයෙන්ම වගකියන්න ඕනිනේ.ඒත් මට … දිගටම කියවන්න

Rate this:

Posted in Uncategorized | ප්‍රතිචාර 3

අපි කතාකරමු….හරියට

ඉතින් අපි කතාකරමු මාතෘකාවේ විදිහටම කතාකිරීම ගැන.ඇත්තටම මිනිස්සු නිරායසයෙන්ම කරන දෙයක් ගැන තව මොනවද බ්ලොග් එකකිනුත් කියන්නේ කියලා හිතෙනවත් ඇති සමහරක් අයට.ඒකයි මම මාතෘකාවේ අගට විශේෂණයක් එකතුකළේ මම ලියන දේ ගැන යම් අදහසක් ලබාදෙන්න.බොහෝමයක් අවස්ථාවලදි වගේම මම අදත් උත්සාහ කරන්නේ … දිගටම කියවන්න

Rate this:

Posted in Uncategorized | ප්‍රතිචාර 2

ජාතික ගීය ගීතයක්ද?

දැන් බොහෝ ආයතන වල(විශේෂයෙන්ම රජයේ ආයතන )හැමදාම වගේ උදේට ජාතික ගීය වාදනය කරන්න පටන් අරන්නේ.මට නම් හිතෙන්නේ ඇත්තටම මේක හොඳ දෙයක් කියලයි.අපි අපේ ජාතික උරුමයන් ගැන ආඩම්බර වෙන්න ඕනි වගේම ඒවා අපිට හැම අවස්තාවකම මතක් කරගන්නත් ඕනිනේ. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ … දිගටම කියවන්න

Rate this:

Posted in Uncategorized | ප්‍රතිචාර 5

නියම හොරකම…

ඇඳුම් හොරකමට අසුවී නින්දා විඳින සංසලා නුඹ නොවෙයි නියම හෙර… හැමදාම ගෙට රිංගන් කාලය,ධනය කාදමන රසඥතාවය මොටකරන ටෙලිවිගඩම්කාරයින්මයි…

Rate this:

Posted in Uncategorized | ප්‍රතිචාර 4

Megastar අතිසාර්ථකයි….කවුද නෑ කියන්නේ?

ශ්‍රී ලාංකිකයන්ට දැන් අලුත් ප්‍රශ්නයක් මතුව තිබේ.මගතොටේද කාර්යාලයේද නිවසේද කතා කරනුයේ මේ ගැනය.ඇත්තටම Megastar අවසන් තරගයේදී වුනේ මොකක්ද යන්න බොහෝ දෙනෙකුට දැඩි ප්‍රශ්නයක් බවට පත්වී ඇත.ඉතින් මේ වැඩසටහන නැරඹූවන්ද,නොනැරඹූවන්ද,මා වැනි වැඩසටහන නැරඹීම ප්‍රතික්ෂේප කරවුන්ද මේ ගැන කතා කිරීමට,අදහස් දැක්වීමට බහුල වශයෙන් … දිගටම කියවන්න

Rate this:

Posted in Uncategorized | ප්‍රතිචාර 7

නැතිකරමුද නිදහස…?

අපි නොදැනුවත්වම කෙරෙන වැඩක් ගැන තමා මම මේ කියන්න හදන්නේ.අපි නොහිතා කරන මේ දෙයින් අපේ හිතවන්තයන්ට අපහසුතා වලට ලක්වෙන්න සිද්දවෙන්න පුලුවන්.ඒ තමයි නොදන්වා නිතරම ඔවුන්ගේ නිවෙස්වලට යාම.මේක මිත්‍රයෝ වගේම නෑදෑයෝ අතිනුත් සිද්ධ වෙන දෙයක්.මේ කාර්යබහුල වැඩපිළිවෙලත් එක්ක අපි හැමෝටම විවේකය … දිගටම කියවන්න

Rate this:

Posted in Uncategorized | එක් ප්‍රතිචාරයක්