Monthly Archives: මා ව

විපර්යාස…

එකට සිටිවුන් බෙදාවෙන්වී…. විනකැටවූවන්ගෙ කෙළියෙදි එකම කිරුළට එකිනෙකා පරයමින් ලුහු බඳින අපූරුව…. පසුවදන: ඉන්දියාව,පාකිස්ථානය හා බංගලිදේශය ක්‍රිකට් ලෝක කුසලානයේදී එකිනෙකා හා ගැටෙති..

Rate this:

Posted in Uncategorized | ප්‍රතිචාර 2

හුදකලාව

එක් විටක සොඳුරුයි.. තව විටක රුඳුරුයි.. අප සොයා වෙහෙසෙන.. සොයාවිත් අපිව වෙහෙසවන.. හුදකලාව…………….

Rate this:

Posted in Uncategorized | ප්‍රතිචාර 3