තදබදයේ සතුට….

දහඩිය පෙරාගෙන
බස් රථයේ තෙරපෙද්දි
එහා පැත්තේ තිබ්බ
සැපරියත් ඒ තදබදයෙම
හිරවෙලා කියලා දැක්කහම
හිතට දැනුන සතුට
ඇත්තටම අමනයිද?
පොලිස් නිල වාහනත්
අපේ ගොඩේම බව
දුටුවහම දැනුන
අසීමිත ප්‍රීතිය
ඇත්තටම කැතයි නේද?

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

One Response to තදබදයේ සතුට….

  1. ටිරෝන් පවසයි:

    නෑ නෑ කැත නෑ ….මමත් ඔහොම දැක්කාම සතුට ඉහවහා යනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )