Monthly Archives: මා ව

අපේ දහඩිය හා ගෝලීය උෂ්ණත්වය ඉහල යාම

දැන් වසර ගනනාවක සිටම ලෝක ප්‍රජාව අතර සාකච්ඡාවට බදුන් වන මාතෘකා අතර ගෝලීය උෂ්ණත්වය වැඩිවීමට ප්‍රධාන තැනක් හිමිවෙලානේ තියෙන්නෙ.ඒක ගැන සාමාන්‍ය මිනිස්සුද,ලෝක නායකයොද,පරිසර සංවිධානද,ආගමික නායකයොද ආදී වශයෙන් ගොඩාක් දෙනා සාකච්ඡා,සම්මන්ත්‍රණ,ප්‍රඥප්ති,අණපණත් ආදී දේ කාලෙන් කාලෙට ගෙන එමින් විවිධ වූ දේවල් කරනවා.ඒත් … දිගටම කියවන්න

Rate this:

Posted in Uncategorized | ප්‍රතිචාරයක් ලබාදෙන්න

අවසන් ඡන්ද ප්‍රචාරණය

අවංක,නිහතමානී,එඩිතර,පිරිසිදු,සෘජු,දේශමාමක,ප්‍රතිපත්තිගරුක,බුද්ධිමත්,ගමට හිතැති,කළගුණ දත්තෙකු,නියම ශ්‍රී ලාංකිකයෙකු,ගමට ඔබින නායකයෙකු,දුප්පතාගේ දුක දන්නා මිනිසෙකු,දේශපාලනයෙන් මඩි තරනොකරගන්නෙකු,සැමට සමසේ සලකන්නෙකු,නායකත්වයේ ආශිර්වාදය ලබන්නෙකු,දුකේදී පිහිටවන්නෙකු,       නොවන මා හට, ඔබට නොවටිනා මා හට වටිනා ඔබගේ මනාපය ලබාදෙන්න. සැලකිය යුතුයි:- බදාදා මධ්‍යම රාත්‍රියෙන් පසු ඡන්ද ප්‍රචාරක කටයුතු කිරීම  නීතිවිරෝධී … දිගටම කියවන්න

Rate this:

Posted in Uncategorized | ප්‍රතිචාරයක් ලබාදෙන්න

නිල්,කොල,රතු නෙවේ අපි අළු පාටයි….

ඔන්න අපේ පැත්තෙනම් ආයෙත් ඡන්ද උණුසුම.අපි අයිති ගම්පහ මහනගර සභාවටනේ.ඉතින් ඒකේ ඡන්දෙ මෙච්චර කල් නොතියා ඉඳලා 8 වෙනිදට තියෙනවා.මම මෙච්චරකල් ඉන්දියාවේ ද්‍රවිඩ චිත්‍රපටිවල විතරක් දැකපු දේවල් හැබැහිනුත් දකින්න පුලුවන් මේ දවස්වල.එක නගරාධිපති අපේක්ෂකයෙක් ගෙවතු වගාවට පැළ,පොහොර බෙදනවා.තවකෙනෙක් නොමිලේ වෛද්‍ය සායන,ඇස් … දිගටම කියවන්න

Rate this:

Posted in Uncategorized | ප්‍රතිචාරයක් ලබාදෙන්න