අවසන් ඡන්ද ප්‍රචාරණය

අවංක,නිහතමානී,එඩිතර,පිරිසිදු,සෘජු,දේශමාමක,ප්‍රතිපත්තිගරුක,බුද්ධිමත්,ගමට හිතැති,කළගුණ දත්තෙකු,නියම ශ්‍රී ලාංකිකයෙකු,ගමට ඔබින නායකයෙකු,දුප්පතාගේ දුක දන්නා මිනිසෙකු,දේශපාලනයෙන් මඩි තරනොකරගන්නෙකු,සැමට සමසේ සලකන්නෙකු,නායකත්වයේ ආශිර්වාදය ලබන්නෙකු,දුකේදී පිහිටවන්නෙකු,

      නොවන

මා හට, ඔබට නොවටිනා මා හට වටිනා ඔබගේ මනාපය ලබාදෙන්න.

සැලකිය යුතුයි:- බදාදා මධ්‍යම රාත්‍රියෙන් පසු ඡන්ද ප්‍රචාරක කටයුතු කිරීම  නීතිවිරෝධී වන හෙයින් ඡන්ද ලකුණ හා අංකය මෙහි සඳහන් නොකලෙමි.දන්නාවුන් මනාපය ලකුණු කර මට සහයෝගය දක්වතැයි බලාපොරොත්තු වෙමි.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )