Monthly Archives: මා ව

අපේ අවකාශය සොයාගෙන සැරිසරමු නිදහසේ…

ඔබත් මමත් මේ පෘතුවියේ සිටිනා බොහෝ පිරිස අතරින් කෙනෙක්.පහුගිය දවස්වල ආන්දෝලනයට ලක්වුන විදිහටනම් අපි කෝටි 700ක් (බිලියන 7) අතරින් එක් පුද්ගලයෙක් පමණයි.එහෙම හිතනකොටනම් හිතටත් මොකක්ද වගේ නේද?එතකොට අපිට අයිති කොටස ගණනය කරලා බැලුවොත්…ගණක යන්ත්‍රය පාවිච්චිකරලා බලමුද?මෙන්න මේක තමයි පිළිතුර 1.428571428571428571428571428571 … දිගටම කියවන්න

Rate this:

Posted in Uncategorized | ප්‍රතිචාරයක් ලබාදෙන්න

දුරස්වන සොඳුරු සඳ

අහෝ සොඳුරු සඳ කෙලෙස හිතහදාගන්නද දුරස් වන විට නුඹ අටමසකට අඟල බැගින් තිබුන හිත හදාගන්න හිටියානම් තව දුසිම් පහ හයක්වත් බ්‍රහස්පතිට,සෙනසුරට මෙන්

Rate this:

Posted in Uncategorized | ප්‍රතිචාරයක් ලබාදෙන්න

අනාවැකි කරුවන් පසුපස යමුද? අපි අනාවැකි කියමුද?

මේ කාලයේ අනාවැකිකරුවන් වගේම අනාවැකිත් බහුල කාලයක් වෙලානේ.ජ්‍යෙතිෂ විද්‍යාව නියමාකරයෙන් හදාරපු අය වගේම ඒ ලෙසින් පෙනීසිටින්නවුන්ද ඕනි තරම් ඉන්නවා.ඒවා ගැන එක් එක් පුද්ගලයින්ගේ විශ්වාසය අනුව ඒ ඒ අය ක්‍රියාකරනවා.අපේ ජීවිතේ විවිධ අවස්ථාවලදි අපි සුබ නැකතක් භාවිතා කිරීම සාමාන්‍ය ක්‍රියා පිලිවෙත … දිගටම කියවන්න

Rate this:

Posted in Uncategorized | ප්‍රතිචාර 3