Monthly Archives: මා ව

සුබ අලුත් අවුරුද්දක් වේවා!

ඔබ සැමට හිතේ සැහැල්ලුවෙන්,සැනසීමෙන් හැම දවසක්ම ගත කිරීමට ඉඩ සැලසෙන,සියලු යහපත් ප්‍රාර්ථනා ඉටුකරගැනීමට කැපවීමට හිත් දෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! Advertisements

Rate this:

Posted in Uncategorized | ප්‍රතිචාර 2

අනාගත පරපුර වෙනුවෙන් අද විදුලිය ඉතිරි කරමු..

ඔන්න මේක කියවද්දිම මම පැහැදිලිව කියනවා මේ සටහන ආණ්ඩුවට කඩේ යෑමක්නම් නෙමෙයි කියලා.මොකද ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ පිං පඩිගන්න ඇමතියන්ටත් දැන් හදිස්සියේ මතක් වෙලානේ රටට අවශ්‍ය විදුලිය මේ රටේ නිපදවාගන්න් අමාරුයි කියලා.මෙච්චර ගංගා,ඔයවල් තියෙන, රට වටේම මුහුද තියෙන,හොඳින් හුළං … දිගටම කියවන්න

Rate this:

Posted in Uncategorized | ප්‍රතිචාර 2

බැහැ නොවැ මට දාල යන්න

කොහොම මං දාලා යන්නද ඔයා ඉන්නකොට මේ විදිහට නැගිටගන්න වාරුනැතත් නාරින්නේ ඇයි ඇස් දෙකවත්…

Rate this:

Posted in Uncategorized | ප්‍රතිචාර 2

ආතුරයින් අතර අනාතුරව….

මේ වාක්‍ය ඛණ්ඩය ජයසේන ජයකොඩි මහතාගේ බුද්ධ චරිතය ඇසුරින් ලියවුන පොත්වල දකින්න තියෙන මම කැමතිම වචන පෙළක්.ඒ කියමනේ තේරුම ඉතා වැදගත් අපේ ජීවිතවලටත්.මේකෙන් කියවෙන එක දෙයක් තමා සමාජයේ ජීවත් වෙන බහුතරයක් ආතුරයින් බව.මේ සමාජයේ සිද්ධවෙන සිදුවීම් දිහා බැලුවහම අපිටත් ඒක … දිගටම කියවන්න

Rate this:

Posted in Uncategorized | එක් ප්‍රතිචාරයක්