Category Archives: Uncategorized

මහින්ද මැතිඳුනි ඔබේ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න…

මහින්ද මැතිඳුනි ඔබගේ පාලන කාලය තුළ මෙන්ම ඔබගේ පරාජයෙන් පසුවත් ඔබ විසින් දේශපාලන සිරකරුවන් වශයෙන් විශාල පිරිසක් සිර කරගෙන සිටින බැව් මම දනිමි.ඔවුන්ගේ දෑතට,දෙපයට විලංගු දමා නැති බව සත්‍ය්යකි.නමුදු ඔවුන්ගේ මනසට දමා ඇති විලංගු ඊටත් වඩා දරුණු විදිහට ඔවුන්ගේ නිදහස … දිගටම කියවන්න

Rate this:

Posted in Uncategorized | ප්‍රතිචාර 2

යුද්ධය ඉවරයි.අපි දැන් සුවපත්ද?….

මේ අපි හැමෝම මේ රටේ තිබ්බ කුරිරු ත්‍රස්තවාදී යුද්ධය අවසන් කිරීම ගැන කතා කරන වෙලාවක්.ඇත්තම කිව්වොත් අපි බොහෝ දෙනෙකුට මේ යුද්ධය ගැන හිතෙන අවුරුද්දේ තියෙනෙ එකම දවස් ටික වෙන්නත් පුළුවන්.එහෙම හිතෙන එකත් බොහොම සාධාරණයි.අපි කවුරුත් කැමති නැහැ අප්‍රසන්න දේවල් මතක් … දිගටම කියවන්න

Rate this:

Posted in Uncategorized | ප්‍රතිචාරයක් ලබාදෙන්න

දේශපාලන මිථ්‍යා මත දුරලමු.සුන්දර රටක් වෙනුවෙන් එක්වෙමු.

ඉතා තීරණාත්මක ජනාධිපතිවරණයකින් පසුව තමත් ගෙවිලා තියෙන්නේ මාස හතරක් වැනි ඉතා කෙටි කාලයක් විතරයි.ඒත් සමාජ වෙබ් අඩවිවල අපි අපිම බෙදා ගන්න තොරතුරු දැක්කහම හිතෙන්නේ හුඟක් කාලය ගතවෙලා වගෙයි.ඇත්තටම ඒකට හේතු මොනාද?බහුතර කැමැත්තෙන් මෛත්‍රී දිනුවේ මිනිස්සුන්ට ගොඩාක් බලපොරොත්තු එක්ක.මිනිස්සු ඉවසල ඉවසලා … දිගටම කියවන්න

Rate this:

Posted in Uncategorized | ප්‍රතිචාර 3

මහින්ද පරාජය,ගෝරා,PK හා මනුෂ්‍යත්වය

මේ දවස්වල අහන්න,දකින්න,අත්දකින්න ලැබිච්ච දේවල තුනක් ගැන ලියන්න තමයි මම මේ සූදානම් වෙන්නේ.මුලින්ම දැක්කහම මේ තුනේ(මහින්ද පරාජය,ගෝරා,PK ) සම්භන්දයක් තියෙනවද කියලා කියවන අයට ප්‍රශ්නයක් එන්න පුළුවන්.ඒ වගේම මේ තුනෙන් පළවෙනි එක සහ තුන්වෙනි ඒවා ගැන නම් හැමෝම වගේ දන්නවානේ.ඒත් මම … දිගටම කියවන්න

Rate this:

Posted in Uncategorized | ප්‍රතිචාරයක් ලබාදෙන්න

විනයක් නැති රටක්ද?

අපි හුඟ දෙනෙක් කතාකරනවා මේක විනයක් නැති රටක් කියලා.දවස ගානේ ජනමාධ්‍ය වලින් වාර්තා වෙන අපරාධ දැක්කහම මේවා කිව්වට ඇත්තටම අපේ එදිනෙදා  ජීවිතේදි කරන දේවලදිත් මේ විනය නැතිවෙන දේවල් වෙනවා ඕනි තරම්. ඒකට හොඳම උදාහරණයක් බලාගන්න පුළුවන් පිටකොටුවේ මගීන්ට මාරුවෙන්න තියෙන … දිගටම කියවන්න

Rate this:

Posted in Uncategorized | එක් ප්‍රතිචාරයක්

නව වසරේ මගේ පැතුම!

වචනයෙන් නොව ක්‍රියාවෙන්ම නිදහස්ව,නිවහල්ව,ස්වාධීනව ක්‍රියා කරමින් කාටවත් කරදරයක් නොවී,තමන්ගේ වැඩ තමන්ම කරගනිමින්, අනෙකාට තනියම කරගැනීමට නොහැකි දේ වලදි පමණක් උදව් දෙමින්,පරිසරය හා බද්ධවෙමින් මේ වසර හොදින් ගතකරමු.

Rate this:

Posted in Uncategorized | ප්‍රතිචාරයක් ලබාදෙන්න

කාගෙද මේ ඡන්ද අයිතිය?කාටද ඕනි?…

ආයෙමත් ඡන්දයක්..ආයෙමත් දන්සැල්..ආයෙමත් පෝස්ටර් තරඟ..ආයෙමත් බොරු පොරොන්දු..ආයෙමත් වාචාල කතා..ආයෙමත් මෝඩ අමන වැඩ..ආයෙමත් ගෙවල්ගානේ ඇවිත් කරදර කර කර මනාප හිඟාකෑමක්.. ඇත්තටම අපේඅ රටේ දැන් ඡන්දයක් ගැන දැනුම් දුන්න ගමන් අපෙ ඔළුවට එන්නෙ ඔහොම අදහස් ටිකක්නේ.ඒ ඇර මේකේ ඇති වැදගත්කමක් අපිට නෑ … දිගටම කියවන්න

Rate this:

Posted in Uncategorized | ප්‍රතිචාරයක් ලබාදෙන්න