Monthly Archives: මා ව

හැට හය මෙලෙස නම්……..

දූෂණය වංචාව නාස්තිය භීෂණය උද්ධමනය විරැකියාව කොමිස් පගා අල්ලස් වචන දෙසවන් වැකෙන සද බෙහෙත් නැති රෝහල් ගුරුන් නැති පාසල් නැගුනු කුනු කන්දල් මැදින් පා තබන විට සිතුනෙ මට මේ දෙයයි හැට හය මෙලෙස නම් කෙලෙස වනු ඇත්ද……. එක් සියක් සැට … දිගටම කියවන්න

Rate this:

Posted in Uncategorized | ප්‍රතිචාර 2

පීඩනයෙන් මිදෙමු..

මම මීට කලින් කතාකලානේ අපි අපි මතම ඇතිකරන් ඉන්න පීඩනය ගැන.තවත් ඒ ගැන ටිකක් කතාකරමු.ඉපදුනදා ඉදලා අනුකරනයෙන් හැම දේම පුරුදු වුන අපි යමක් කමක් තේරෙන වයසට ආවහමත් අනුකරනයටම යොමු වෙන එකත් මේ පීඩනයට බලපානව කියලයි මට හිතෙන්නේ.ඒ කියන්නේ අපි ගොඩාක් … දිගටම කියවන්න

Rate this:

Posted in Uncategorized | එක් ප්‍රතිචාරයක්

අපි ඉන්නේ පීඩනයක..

ඇත්තටම අපි නොදැනුවත්වම හරි අපි ජීවත්වෙන්නේ හිසේ විශාල පීඩනයක් දරාගෙන නේද ගොඩාක් වෙලාවට?විවිධ පුද්ගලයන් අනුව හේතුව වෙනස් වුනත් ගොඩාක් වෙලාවට අපි ජීවිතේ විඳවනවා.ආර්ථික,රැකියා,සබඳතා,ඉගෙනීම්,දේශපාලන..ආදී විවිධ දේවල් නිසා අපි අනවශ්‍ය පීඩනයක් අපි මතම එල්ලකරගන්නවා කියලයි මට හිතෙන්නේ. මේ පීඩනය අපි එක් එක් … දිගටම කියවන්න

Rate this:

Posted in Uncategorized | ප්‍රතිචාර 2

වීදුරු ගෙවල්වල සිට ගල් ගහමු

මම හිතන්නේ ඔය හැමෝම ඔයකතාව අහලා ඇති.හැබැයි ඔය විදිහට නෙමෙයි ගල් ගහන්න එපා කියලා.ඒත් මම නම් කියන්නේ අපි ඕක ඔය විදිහට වෙනස්කරගමු කියලයි.මිනිස්සු කොහොමටත් අනුන්ගේ වැරදි හොයන්න,කේලාම් කියන්න,වැරදි වැඩ කරන්න කැමතියිනේ.ඒත් ශිෂ්ඨාචාර ගත වීමත් එක්කම මේදේවල් අපි අඩුකරගෙන තියෙනවා මිසක් … දිගටම කියවන්න

Rate this:

Posted in Uncategorized | ප්‍රතිචාර 2

කැමැත්ත..

සුවදට රසයට රුවට ස්පර්ශයට බැදීම් ඇතිකල පුහුදුන් කැමැත්ත.. දෙඩුමට සිනාවට පොරොන්දු මල්ලට සැඟවී ලැබගත් ජනතා කැමැත්ත.. අවනත නැතිවුන් මහමග ගෙනවුත් විහින්ම ගස් බැඳි පාලක කැමැත්ත.. නරි ළංකරගෙන කේසර පන්නන අපේ කාලයේ රජුගේ කැමැත්ත..

Rate this:

Posted in Uncategorized | එක් ප්‍රතිචාරයක්

ළමයිද ඉත්තොද?

පහුගිය දවසක මට බොහොම අනුවේදනීය කතාවක් අහන්න ලැබුනා.අකාලයේ පරවෙලා ගිය මල් කැකුලක් ගැන තමා මේ කතාවත්.අවුරුදු 8 විතර පොඩි ගෑණුළමයෙක්ගේ මරණය සිද්ධවෙලා.මරණයට මූලික හේතුව “ඩෙංගු”.එත් ඒක පිටිපස්සේ තව සැගවුන හේතු රාශියක් තියෙනවා. තරගකාරී අධ්‍යාපන ක්‍රමය,දෙමව්පියන්ගේ අවිවේකීකම,දරුවන් ගැන අවධානය අඩුකම වගේ … දිගටම කියවන්න

Rate this:

Posted in Uncategorized | ප්‍රතිචාරයක් ලබාදෙන්න

සිහින

අපි සිහින මවනවද?අපිට සිහින පේනවද?ඇත්තටම බැලුවහම මේ දෙකම නේද?ඕනිම පුද්ගලයෙක් තමන්ගේ ජීවිතේදි මේ දෙකම අත්විදිනවනේ.හැබැයි අපි දැනගන්න ඕනි මේ දෙකෙන්ම ලැබෙන ප්‍රතිඵල පාලනය කරගන්න. ඉස්සෙල්ලම අපි පෙනෙන හීන ගැන කතාකරමුකෝ.ගොඩාක් වෙලාවට මේවයින් පේන්නෙ එකිනෙකාට කිසිම සම්භන්ධයක් නැති පුද්ගලයින් හා සිදුවීම්.කවදාවත් … දිගටම කියවන්න

Rate this:

Posted in Uncategorized | එක් ප්‍රතිචාරයක්

සැබැවින්ම අපි ශ්‍රී ලාංකිකද?

අපි ඔක්කොම හරි ආඩම්බරයෙන් කියන දෙයක් තමයි අපි ශ්‍රී ලාංකිකයින් කියලා.ඒක ඇත්ත අපි අපේ රට ගැන ආඩම්බර වෙන්න ඕනි.ඒ වගේම අපෙන් රටට වෙන්න ඕනි යුතුකමුත් තියෙනවා නේද?මේ රට ටිකෙන් ටික හරි දියුණුවේ මාර්ගයට ගන්න අපෙනුත් වෙන්න ඕනි දේවල් තියෙනවනේ.මම මේ … දිගටම කියවන්න

Rate this:

Posted in Uncategorized | ප්‍රතිචාර 2

ක්‍රීඩාව හා ප්‍රවෘත්ති..

තාරුණ්‍යයත් එක්ක එකටම අත්වැල් බැදගත්ත දෙයක් තමා ක්‍රීඩාව කියලා කියන්නේ.මේකට වයස් බේදයක් නැතිවුනාට වැඩිපුරම සම්බන්දයක් තියෙන්නෙ තරුණයින්ටනේ. ඒත් තාමත් අපේ මාධ්‍යය වලින් ක්‍රීඩා පුවත් වලට ලැබෙන්නේ බොහොම අඩුසැලකිල්ලක්.කිසිකමකට නැති දේශපලකයින්ගේ කතායි,රටේ වෙච්ච අපරාධයි ඔක්කොම කියලා ඉවරවෙලා වෙලාව ඉතුරු උනොත් විතරයි … දිගටම කියවන්න

Rate this:

Posted in Uncategorized | එක් ප්‍රතිචාරයක්

ඇබ්බැහිවීම..

ඇබ්බැහිවීම ඇත්තටම හොඳද?නරකද?මේකේ දෙපැත්තක් තියෙනවද?ඇබ්බැහි වෙන්නෙ නරක දේවලට විතරද?මම හිතුවා අද මේ ගැන ටිකක් කතාකරන්න ඕනි කියලා. මම නම් හිතන්නේ ඇබ්බැහි වීම කොහොමටවත් හොඳ දෙයක් නෙවෙයි කියලයි.දැන් සමාජයේ එක එක අය නොයෙක් දේවලට ඇබ්බැහි වෙලා ඉන්නවා.සමහරු “FaceBook” එකට..සමහරු “‍Youtube”..සමහරු “e-mail”,”chat”,”miniclip”,”blogs”..මේවා … දිගටම කියවන්න

Rate this:

Posted in Uncategorized | ප්‍රතිචාර 2