Monthly Archives: මා ව

අවුරුදු උදානය…

සිංහල අලුත් අවුරුද්දත් ඔන්න ගෙවීගෙන යනවා.තාම නෑගම් යන අය වගේම අපි වගේ රාජකාරි කටයුතු පටන් ගත්ත අයත් ඉන්නවනේ.කම්මැලි රාජ්‍ය සේවකයින් විසින් තනා දුන් ළිදෙන් අපි නාගන්නවා.තේරෙන භාෂාවෙන් කියනවනම් රාජ්‍ය සේවක ඉල්ලීම මත මෝඩ පාලකයින් ලබාදුන් නිවාඩු දවසෙ අපි රාජකාරියට වාර්තාකරලා … දිගටම කියවන්න

Rate this:

Posted in Uncategorized | එක් ප්‍රතිචාරයක්

ඈවරයි..දෑවරයි..තුන් ඈවරයි…

එදා.. ක්‍රියාශීලී ශක්තිසම්පන්න මේ පුරුෂයාට කීයක් ගෙවනවාද රිදී කාසි වලින් අද.. පිතිකරණ පන්දුරකින ක්‍රිකට් ශූරයාට ලැබේද කීයක් ඇමරිකන් ඩොලර් වලින් එසේනම් මහතුනේ ඈවරයි..දෑවරයි..තුන් ඈවරයි… ඔවුන් දැන් ඔබගේය…

Rate this:

Posted in Uncategorized | ප්‍රතිචාර 3

දේශානුරාගය….

ජීවිතේ කිසිදාක හදවතේ කොනකවත් නොතිබූ දේශානුරාගයක් මීවිතෙන් මත්වී ජාතික ධජයෙන් විලිවසාගෙන තරඟයක් නරඹද්දි නැගෙන අපූරුව…

Rate this:

Posted in Uncategorized | ප්‍රතිචාර 3