Monthly Archives: මා ව

නව වසරේ මගේ පැතුම!

වචනයෙන් නොව ක්‍රියාවෙන්ම නිදහස්ව,නිවහල්ව,ස්වාධීනව ක්‍රියා කරමින් කාටවත් කරදරයක් නොවී,තමන්ගේ වැඩ තමන්ම කරගනිමින්, අනෙකාට තනියම කරගැනීමට නොහැකි දේ වලදි පමණක් උදව් දෙමින්,පරිසරය හා බද්ධවෙමින් මේ වසර හොදින් ගතකරමු.

Rate this:

Posted in Uncategorized | ප්‍රතිචාරයක් ලබාදෙන්න