Monthly Archives: මා ව

තදබදයේ සතුට….

දහඩිය පෙරාගෙන බස් රථයේ තෙරපෙද්දි එහා පැත්තේ තිබ්බ සැපරියත් ඒ තදබදයෙම හිරවෙලා කියලා දැක්කහම හිතට දැනුන සතුට ඇත්තටම අමනයිද? පොලිස් නිල වාහනත් අපේ ගොඩේම බව දුටුවහම දැනුන අසීමිත ප්‍රීතිය ඇත්තටම කැතයි නේද?

Rate this:

Posted in Uncategorized | එක් ප්‍රතිචාරයක්

A1 තදබදය

අද උදයේ A1 මාර්ගයේ කිරිල්ලවල ආසන්නයේ අධික මාර්ග තදබදයක් ඇතිවීමට හේතු සාධක වූ අනතුරේ සේයාරුවක්…. රාජකාරියට පැමිනෙන අතරතුර මාගේ ජංගම දුරකථනයෙන් ගන්නා ලද ඡායාරූපයකි.

Rate this:

Posted in Uncategorized | එක් ප්‍රතිචාරයක්

අහෝ අපේ තරුණ ජීවිත……

උදේම නැගිටලා රාජකාරියට යන්න සැරසෙන අතරේ අනුන්ගේ කටහඬින් දවසේ පත්තරවල වාර්තාවෙලා තියෙන අපරාධ,දේශපාලුවන්ගෙයි,උන්ටකඩේ යන එවුන්ගෙයි විකාර කතා වල සාරාංශය අහගෙන ගෙයින් එලියට බැහැලා බස් එකේ රේඩියෝ එකෙන් බැනුම්ගල අහගෙන උදෙන්ම රටේ වැරදි ගැන හිතලා හිත ඔද්දල් කරගෙන රාජකාරියට ඇවිත් පැය … දිගටම කියවන්න

Rate this:

Posted in Uncategorized | ප්‍රතිචාර 5

ශ්‍රී ලාංකිකයෝ බහුතරය කුම්භ හා කටක ලග්න හිමියෝය..

අපේ මිනිස්සුන්ගේ (මිනිස්සු කිව්වට හෝමෝසේපියන් සේපියන්ස්ලා) චර්යා රටාව අධ්‍යයනය කරනකොට තමා මම මෙහෙම නිගමනයකට ආවේ.එකක් තමයි කම්මැලිකම.අනික තමා කෙලින් යන්නේ නැතුව ඇදේටම යෑම.ටිකක් කල්පනාකරලා බලමුද මොකක්ද මේ කියන්නේ කියලා. අපි ගොඩක් වෙලාවකට ඕනිම දෙයක් පටන්ගන්න කලින් ලතවෙවී ඉන්නවා සෑහෙන වෙලා.ඒක … දිගටම කියවන්න

Rate this:

Posted in Uncategorized | එක් ප්‍රතිචාරයක්