Monthly Archives: මා ව

Allrounders

මාතෘකාව දැක්කම ක්‍රිකට් මතක් වුනාට මේ කතා කරන්නේ ඒ ගැනනම් නෙමෙයි.මම කතාකරන්නේ දැන් සමාජයේ ඉන්න allrounders ගැන.ඒ කියන්නේ නිතර දෙවේලේ අපේ ගෙවල් වලට ගොඩවදින කට්ටියක් ගැන.ඒ ගොල්ලො එන්නෙ නම් ඔය හැම ගෙදරකම තියෙන කාලකන්නි පෙට්ටිය හෙවත් රූපවාහිනියෙන් තමයි.මම මේ කතා කරන්න … දිගටම කියවන්න

Rate this:

Posted in Uncategorized | ප්‍රතිචාර 2

ළමා කාලය අහිමි වත්මන් දරු පරපුර…

අද අපි පොඩ්ඩක් අතීතයට යමු.වැඩි කාලයකට නෙමෙයි.දැනට අවුරුදු 20-30ක් විතර.මම මේ කියන්න හදන්නේ මගේ ළමා කාලය ගෙවුනු දවස් ගැන.අපි පොඩ්ඩක් අපේ ළමා කාලයේ සුන්දර අත්දැකීම් මතක් කරගමුද?මම ජීවත්වෙන්නේ අර්ධනාගරික ග්‍රාමීය පෙදෙසක නිසා මේ අත්දැකීම් ලැබෙන්නෙත් ඒ පරිසරය තුලමයි.(හැබැයි දැන් තරම් … දිගටම කියවන්න

Rate this:

Posted in Uncategorized | ප්‍රතිචාර 3

තාරුණ්‍යය සහ දෙමව්පියෝ..

අපි ඉපදින්නත් කලින් ඉදන්ම ගොඩාක් ආදරයෙන්,සෙනෙහසින් අපිව රැකබලාගෙන අපේ දෙමව්පියෝ අපිව ඇතිදැඩි කරපුනිසා ඔන්න දැන් අපි තරුණ වයසටත් ආවා කියමුකෝ.ඔන්න ඉතින් ඒ ගැන කතා ගොඩයි.අපි රටේ ශක්තියලු,ජීවයලු,වගකීම් ගන්න ඕනි කාලේලු,වෙන්න ඕනි යුතුකම් මහ ගොඩක් තියෙනවලු,හැගීමට වඩා බුද්ධියට මුල් තැන දෙන්නලු..අපොයි … දිගටම කියවන්න

Rate this:

Posted in Uncategorized | ප්‍රතිචාර 5

බස් සහ අපි

ආයෙත් බස් ගැන කතාවක්..වර්ජනයක් කරන්න හිටියලු.ඒක නතරකලාලු..මේවා ඉතින් ශ්‍රී ලංකාවේ අපිටනම් දැන් සාමාන්‍ය දෙයක් වෙලානෙ.අද මම බස් සහ අපි ගැන කතා කරන්න හිතුවා.බස් හිමිකාරයෝ ගැන කතාකරන එක පසුවට කල් දාලා මුලින්ම බස් මගීන් වන අපි ගැන කතාකරමුකෝ. දශක ගනනාවක් තිස්සේ … දිගටම කියවන්න

Rate this:

Posted in Uncategorized | ප්‍රතිචාර 4

ඇරඹුම..

ඔන්න ඉතින් මාත් හිතුවා මොන මොනවා හරි ලියන්න ඕනි කියලා අන්තර්ජාලයේ.මොනව හරි කිව්වට වල් පල් මත් නෙවෙයි.මුලින්ම මගේ යාලු මිත්‍රයො ටික මේක කියවපු දෙන්.(මම යාලුවො කියලා හිතන් ඉන්න අයත් ඇතුලුව.)මට හිතෙන්නෙ අපි දැන් කම්මැලි වෙල වැඩ්යි කියලා.පොඩි කාලෙ තිබ්බ අපේ … දිගටම කියවන්න

Rate this:

Posted in Uncategorized | ප්‍රතිචාර 3